යාපනය දිස්ත්‍රික්කයේ උඩුප්පිඩි ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන තිබේ.
ඒ අනුව, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 19,307ක් ලබා ගෙන ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 1,334ක් හිමි කර ගෙන තිබේ.
ස්වාධීන අපේක්ෂක එම්.කේ සිවාජිලිංගම් මහතා හිමි කර ගත් ඡන්ද සංඛ්‍යාව වන්නේ 942ක්.
යාපනය දිස්ත්‍රික්කයේ උඩුප්පිඩි ඡන්ද බල ප්‍රදේශයේ ජය සජිත්ට
2019-11-16T17:50:00-08:00
Lanka Hot News