බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනා ගෙන ඇත.
ගෝඨාභය රාජපක්ෂ තැපැල් ඡන්ද 24,401 ක් ලබා ගෙන ඇත.
සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 16,227 ක් හිමි කර ගෙන ඇත.
අනුර කුමාර දිසානායක ඡන්ද 795 ක් ලබා ගෙන ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට
2019-11-16T18:06:00-08:00
Lanka Hot News
Lanka Hot News|