gossip lanka news line gossip lanka news line
gossip lanka

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ඡන්ද බල ප්‍රදේශයේ ජය සජිත්ට

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 28,502ක්.


ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 26,485ක්.

ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව වන්නේ 1,379ක්.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka