gossip lanka news line gossip lanka news line
gossip lanka

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද බල ප්‍රදේශයේ ජය සජිත්ට

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 20,792 ක් ලබා ගෙන ඇත.



ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1,617 යි.

එම්.කේ.සිවාජිලිංගම් මහතා ඡන්ද 466 ක් ද, ආරියවංශ දිසානායක ඡන්ද 288 ක් හා සරත් කීර්තිරත්න ඡන්ද 124 ක් ලබා ගෙන ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද බල ප්‍රදේශයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 24,314 ක්.

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 616 යි.

ප්‍රකාශිත ඡන්ද මුළු ඡන්ද සංඛ්‍යාව 24,930 යි.

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 33,153 යි.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද බල ප්‍රදේශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා ඡන්ද 19,175 ක් ලබා ගෙන ජයග්‍රහණය ලබා තිබේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka