ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ඡන්ද කොට්ඨාශයේ ජය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 41,528 යි.
සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 17,793 ක්.
අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2480 ක්.
මහේෂ් සේනානායක මහතා ඡන්ද 234 ක් හා අජන්තා පෙරේරා මහත්මිය ඡන්ද 156 ක් ලබා ගෙන ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ඡන්ද කොට්ඨාශයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 63,129 ක්.
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 525 යි.
ප්‍රකාශිත ඡන්ද මුළු ඡන්ද සංඛ්‍යාව 63,654 යි.
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 75,507 යි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ඡන්ද කොට්ඨාශයේ සජිත් ප්‍රේමදාස මහතාට වඩා ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 23,735 ක් ලබා ගෙන ජයග්‍රහණය ලබා තිබේ.
අම්බලන්ගොඩ ඡන්ද කොට්ඨාශයේ ජය ගෝඨාට
2019-11-16T16:18:00-08:00
Lanka Hot News