මාතර දිස්ත්‍රික්කයේ මාතර ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.
ගෝඨාභය රාජපක්ෂ තැපැල් ඡන්ද 47,203 ක් ලබා ගෙන ඇත.
සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 21,747 ක් හිමි කර ගෙන ඇත.
අනුර කුමාර දිසානායක ඡන්ද 4,084 ක් ලබා ගෙන ඇත.
මාතර දිස්ත්‍රික්කයේ මාතර ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට
2019-11-16T18:57:00-08:00
Lanka Hot News