මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇත.
ඒ අනුව, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 65,847ක්.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 16,663ක්.
ජනාධිපති අපේක්ෂක එම්.එල්.ඒ.එම් හිස්බුල්ල මහතා හිමිකර ගත් ඡන්ද සංඛ්‍යාව 652ක්.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ඡන්ද බල ප්‍රදේශයේ ජය සජිත්ට
2019-11-16T21:03:00-08:00
Lanka Hot News