කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනා ගනු ලැබීය.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 32,753ක්.
ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 28,215 ක්.
අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 990 ක්.
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට
2019-11-17T01:18:00-08:00
Lanka Hot News