මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනා ගනු ලැබීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 37,390 ක්.
සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද ප්‍රමාණය 35,774 ක්.
අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1717 ක්.
මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට
2019-11-17T01:21:00-08:00
Lanka Hot News