කළුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.
ගෝඨාභය රාජපක්ෂ තැපැල් ඡන්ද 22,586 ක් ලබා ගෙන ඇත.
සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 9,172 ක් හිමි කර ගෙන ඇත.
අනුර කුමාර දිසානායක ඡන්ද 1912 ක්, මහේෂ් සේනානායක මහතා ඡන්ද 297 ක් හා රොහාන් පල්ලේවත්ත මහතා 48 ක් ලබා ගෙන ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ වලංගු තැපැල් ඡන්ද සංඛ්‍යාව 34,222 ක්.
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 657 යි.
ප්‍රකාශිත ඡන්ද මුළු ඡන්ද සංඛ්‍යාව 34,879යි.
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 35,218 යි.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය සජිත් ප්‍රේමදාස මහතාට වඩා ඡන්ද 13414 ක් ලබා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය ගෝඨාට
2019-11-16T16:34:00-08:00
Lanka Hot News