gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇමරිකානු හමුදා කදවුරක් ශ‍්‍රී ලංකාවට..
























ඇමරිකානු නාවික හමුදාවේ සැපයුම් හා මෙහෙයුම් ඒකකයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සැලසුම් කර ඇති බව ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කර ඇත.

මේ සඳහා පාර්ලිමේන්තුවෙන් හෝ කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ගැනීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව
නානායක්කාර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව අනවශ්‍ය යුද්ධවලට පැටලෙන ආකාරයේ කටයුතු සිදු කිරීම ගැන ජනමතයක් මතුකළ යුතු බවද මන්ත්‍රීවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka