gossip lanka news line gossip lanka news line
gossip lanka

බල්ලෙක් වගේ ගඩාපි මැරුව හැටි මතක තබා ගන්නැයි ජනපති මෛත්‍රීට අනතුරු අගවයි…























ලිබියාවේ ගඩාෆි ජනාධිපති බිංගෙයක් තුල සැගවී සිටියදී ජනතාව විසින් එලියට ඇද මරා දැමු අයුරු මතක තබා ගන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බව පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප‍්‍රිය මහතා පවසයි.

නීත්‍යානුකූල ආණ්ඩුවකට රට බාර දෙන ලෙසත් එසේ නොකලහොත් මහජනතාව පැජට් පාරට එනු ඇති බවත් සමහර
විට මිනී මැරෙනු ඇති බවත් ඔහු අනතුරු ඇගවීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.



- lankacnews
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka