gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්ද රාජපක්‍ෂ ඝාතන කුමන්ත‍්‍රණයක්.. පූජිත නමට මිලියන 12ක චෙක්පතක්..





















මෙරට ප‍්‍රකට පාසැලක ගිණුමකින් පූජිත් ජයසුන්දර පොලිස්පතිගේ නමට චෙක්පතක් ලැබී ඇති බවට මාධ්‍ය හමුවක් කැදවමින් ‘සත්‍ය ගවේශකයෝ’ සංවිධානය විසින් හෙලි කරනු ලැබීය.

මෙම තොරතුරු හෙලි කරන ලද්දේ නිශාන්ත ද අල්වීස් නම් වෘත්තියෙන් ඉන්ජිනේරුවරයෙකි.

ඔහු සදහන් කලේ තමන් නැගෙනහිර පලාතේ 2005 වසරේදී
සේවය කල බවත් එවකට හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතන කුමන්ත‍්‍රණයක් ගැන තමන් කරුණු හෙලි කල බවත්ය.

එම කුමන්ත්‍රණය සදහා වත්මන් පොලිස්පතිවරයා හා ප‍්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු සම්බන්ධකම් ඇතැයිද ඔහු කියා සිටියේය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka