gossip lanka news line gossip lanka news line
gossip lanka

ලංකාවට ආවේ ආණ්ඩුව පෙරලන්න - බැසිල් කියයි





















තවත් මාසයක පමණ කාලයක් ඇමෙරිකාවේ සිටීමට අධිකරණයෙන් අවසර තිබුණත් තමා ශ්‍රී ලංකාවට නියමිත දිනට කලින් පැමිණියේ ආණ්ඩුවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ගෙන යන අරගලයට සහාය දැක්වීමට බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මාස දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින්
සිටි තමා එම ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව 25 වැනි දින යළි ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඔහු සඳහන් කළේය.

වර්තමානයේ ඇති වී ඇති ප්‍රවණතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමා අද හෙටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka