gossip lanka news line gossip lanka news line
gossip lanka

ස්වාධීන වුණාට විපක්‍ෂ නායකකම දෙන්නේ නෑ.. රෙදි ගලවා හෙළුවෙන් ආවොත් දෙන බව කියයි..





















ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන වූවා කියා විපක්ෂ නායක ධූරය නොලැබෙනු ඇති බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

එම සංවිධානයේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවහොත් විපක්ෂනායක ධූරය දෙන බව කීමට කිසිදු අයිතියක් නැති බවද කී
ඔහු මන්ත්‍රීවරුන් පිරිසක් එක් මතයකට පැමිණි විට කතානායකවරයා එය පිලිගත යුතු යයිද සදහන් කරයි.

මේ ආකාරයෙන් ගියහොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන වූවාට මදි කියා ඇඳුම්ද ගලවා හෙළුවෙන් ආවහොත් විපක්‍ෂ නායක ධුරය දෙන බව කියනු ඇතැයිද ඔහු සදහන් කලේය.

එනිසා දැන් ඒකාබද්ධ විපක්ෂය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සියලු කමිටුවලින් ඉවත් වීම බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka