gossip lanka news line gossip lanka news line
gossip lanka

සංගක්කාර දේශපාලනයට සුදුසුකම් ලබයි.. ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ගැන මුල් වරට කතා කරයි… (Video)





















ඉදිරි ජනාධිපතිවරණය සදහා පොදු අපේක්‍ෂකයා ලෙස තරග කිරීමට සූදානමක් ඇතැයි යයි පලවන වාර්තා සම්බන්ධයෙන් හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාර මුල් වරට අදහස් පල කරයි.

ඔහු සදහන් කරන්නේ තමන්ගේ රවන් කිසිදු සූදානමක් නැති බවයි.

කෙසේ වෙතත් සංගක්කාර එම ප‍්‍රශ්න සදහා පිලිතුරු දුන් ආකාරය
අනුව ජනාධිපතිවරණයට සුදුසුකම් ලබා ඇති බව ‘දෙරණ අරුණ’ වැඩසටහනේදී චතුර අල්විස් කියා සිටියේය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka