gossip lanka news line gossip lanka news line
gossip lanka

මෛත‍්‍රී-රනිල් ලක්‍ෂ 62 ජනවරමට පිටුපෑ අවිනීතම නායකයන් දෙදෙනෙක්..- සරත් විජේසූරිය





















ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයගේ ක‍්‍රියාකලාපය නිසා 62 ලක්‍ෂයක ජනතාවක් කැපවීමෙන් බලාපොරොත්තු වූ දෙය ඉටු නොවන තැනට පත්ව ඇතැයි සාධාරණ සමාජයක් සදහා වන ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

අද ඇත්තේ ජනවාරි 08 ජනවරමට පිටුපෑ නායකයන් දෙදෙනෙකුගේ
ක‍්‍රියාකලාපයේ ඉතාම අවිනීත ලක්‍ෂණ යයිද ඔහු කියා සිටී.

අද වන විට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔහු බලයට පත් කල සියළු සිවිල් සංවිධාන තරහ කරගෙන සිටින බවත් ඔවුන් මගහරිමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ අද ලක්බිම පුවත්පත සමග අදහස් පල කරමිනි.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka