gossip lanka news line gossip lanka news line
gossip lanka

මහනුවර ඔරලෝසු කණුව “ඉස්මයිල් ටවර්“ ලෙස නම් කරයි !






















මහනුවර නගර මධ්‍යයේ පිහිටි ප්‍රසිද්ධ ඔරලෝසු කණුව ගූගල් සිතියමේ “ඉස්මයිල් ටවර්“ ලෙස නම් වෙනස් කර ඇත.

මෙතෙක් “කැන්ඩි ක්ලෝක් ටවර්“ ලෙස නම්කර තිබූ මෙම ඔර්ලෝසු කණුව ගූගල් සිතියමට යුරෝපයේ සිට ප්‍රවේශ වීමේදී “ඉස්මයිල් ටවර්“
ලෙස දර්ශනය වන ලෙස මෙලෙස නම් වෙනස්කර ඇත.

විශාල පිරිසකගේ ඉල්ලීම් යොමු කිරීමෙන් ගූගල් සිතියමේ ස්ථාන නාම වෙනස් කිරීමට ගූගල් ආයතනය කටයුතු කරයි.

මෙරට ප්‍රසිද්ධ ස්ථානවල නාමයන් සහ මග සළකුණු ඉස්ලාම් නාමයන්ගෙන් නම් කිරීම හරහා මේරට ඉස්ලාමීය රටක් යැයි විදේශිකයන්ට ඒත්තු  ගැන්වීමට අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් උත්සාහ කරන බවට මත පළවෙයි.

ගූගල් සිතියම මෙතැනින්

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka