gossip lanka news line gossip lanka news line
gossip lanka

හමුදා සේවයේ සිටියායැයි එල්ල වන චෝදනාවට අර්ජුන කමලනාත්ගෙන් සැර පිළිතුරක්






















රාජපක්ෂ සමයේදී යුධ හමුදාවට ඇතුලු වී වරප්‍රසාද ලබාගත් බවට පසුගිය දා රංගන සහ ගායන ශිල්පීන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල විය. එම පිරිස අතරින් අර්ජුන කමලනාත් ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබන අතර ඔහු මේ පිළිබඳව සිය මතය වීඩියෝවක් හරාහා අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ.

අර්ජුන කමලනාත්ගේ යුධ හමුදා නිලතල දැරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජජාලය තුල විවේචනාත්මකව අදහස් පළකල පුද්ගලයෙකුට ඔහු විසින් අසභ්‍ය ලෙස බැන වදිමින් පණිවිඩ එවා ඇති අයුරු දැක්වෙන ෆේස්බුක් සටහනක්ද අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබේ

.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka