gossip lanka news line gossip lanka news line
gossip lanka

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනා ගනු ලැබීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 28,085 ක්.

මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ඡන්ද බල ප්‍රදේශයේ ජය සජිත්ට

මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 35,848ක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ඡන්ද බල ප්‍රදේශටය් ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනා ගනු ලැබීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 84,507 ක්.

මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනා ගනු ලැබීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 37,390 ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ කෝට්ටේ ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

කොළඹ දිස්ත්‍රික්කයේ කෝට්ටේ ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනා ගනු ලැබීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 31,853 ක්.

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනා ගනු ලැබීය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 41,469 ක්.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනා ගනු ලැබීය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 32,753ක්.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ඡන්ද බල ප්‍රදේශයේ ජය සජිත්ට

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා විසින් දිනා ගෙන තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 37,967ක්.

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 68,177 ක්.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 31,392 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 83,989ක්.

මහනුවර දිස්ත්‍රික්කයේ සෙංකඩගල ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

මහනුවර දිස්ත්‍රික්කයේ සෙංකඩගල ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 35,242ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ බටහිර කොළඹ ඡන්ද බල ප්‍රදේශයේ ජය සජිත්ට

කොළඹ දිස්ත්‍රික්කයේ බටහිර කොළඹ ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 21,345ක්.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 44,701ක්.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 83,520ක්.

මාතර දිස්ත්‍රික්කයේ හක්මන ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

මාතර දිස්ත්‍රික්කයේ හක්මන ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 55,814ක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 71,690ක්.

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 55,932ක්.

කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 52,400 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 43,668ක්.

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 50,806 ක්.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ඡන්ද බල ප්‍රදේශයේ ජය සජිත්ට

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා දිනා ගෙන තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 100,952 ක්.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 30,815 ක්.

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා විසින් දිනා ගෙන ඇත.

සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 76,385 ක්.

සමස්ථ දිස්ත්‍රික්ක ප්‍රතිඵල මෙන්න

මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක සමස්ත ප්‍රතිඵල නිකුත් වී ඇත.

ඒ අනුව  2019 ජනාධිපතිවරණයේ එම දිස්ත්‍රික්ක වල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka