ජනාධිපති නිල නිවස වැටලීමට එජාපයේ සැලසුමක් !
























විධායක බලයට මුවාවී බහුතර ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩනොදෙන්නේ නම් ජනාධිපති ලේකම් කාර්යාලය, නිල නිවස සහ ජනාධිපති මන්දිරය යන මේ සියලුම ස්ථාන වටලෑමට එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගයන කණ්ඩායම කටයුතු කිරීමට සූදානම් බව
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදීය.

ජනතාවගේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය උදුරාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව අරගල කිරීමට පසුනොබසින නවන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

No comments:

Powered by Blogger.