'මන්ත්‍රීවරුන්ගේ වටිනාකම ලක්ෂ 5000ට ගියා' - ජනාධිපති























පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වටිනාකම රුපියල් මිලියන 500ක් දක්වා ඉහළ ගිය බවත් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එයද හේතුවක් වූ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

පාර්ලිමේන්තුව විසුරැවා හැරීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහතා විසින් ඊයේ (11) දිනයේ මුල් වරට ජාතිය අමතනු ලැබූ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හේතු වූ කරුණු එහිදී ඉතාමත් සැකෙවින් විග්‍රහ කළේය.

''විශේෂයෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ තත්ත්වය පසුගිය සතිය වන විට දේශපාලන වශයෙන් මෙන්ම සමාජමය වශයෙන් විනයගරුක සහ සදාචාරාත්මක සහ ශීලාචාර සමාජයක් ගොඩනැගීමේ කාර්යය උරුම වී තිබෙන රටේ උතුම්ම ස්ථානය, ජනතා පරමාධිපත්‍ය පැහැදිලිවන ඉහළම ස්ථානය වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වටිනාකම් රුපියල් මිලියන 100 සිට 150 දක්වා, ඒවගේම ඇතැම්විට සමහර මන්ත්‍රීවරු මිලියන 500 දක්වා මිල නියම කර පෙන්වන්න පටන් ගත්තා'' යයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද සම්පුර්ණ ප්‍රකාශය මෙසේය.

No comments:

Powered by Blogger.