රටම කැළඹු අබිරහස් ඉන්ධන මිල සූත‍්‍රය මෙන්න.. අන්තිමේ අගමැති හෙලි කරයි.. (Video)
























මෙතෙක් රට තුළ මහත් අභිරහසක්ව පැවති ඉන්ධන මිල සූත්‍රය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යම්තාක් දුරකට හෙළිදරව් කිරීමක් සිදු කළේය.

ඔහු මෙම හෙළිදරව් කිරීම සිදු කළේ කුරුණෑගල ඇහැටුවැව ප්‍රදේශයේ දී
පැවති උත්සව සභාවක් අමතමිනි.

මෙම මිල සූත්‍රය මුලින් යෝජනා වූයේ සතියකට වතාවක් මිල සංශෝධනය කිරීමට වුවත් ඒ සම්බන්ධයෙන් නිසි පුහුණුවක් නොතිබීම නිසා මසකට වරක් සංශෝධනයකට තීරණය කළ බව ද අගමැතිවරයා කීය.

ඉන්ධන මිල සුත‍්‍රය සකස් කර ඇති ආකාරය අගමැතිවරයා විසින් එහිදී හෙලි කර සිටියේ මෙසේය.

No comments:

Powered by Blogger.