ජනාධිපති පර බල්ලෙක්.. මෝඩයෙක්.. දෝෂාභියෝගයක් ගේනවා..- මංගල






















ජනාධිපති පර බල්ලෙක් මෝඩයෙක් බවත් ඔහුට විරුද්දව දෝෂාභිියෝගයක් ගෙන එන බවත් හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්‍ෂයට ඇති තෙක් බය වීමට උවමනාවක් නැති බවද ඒ මහතා සදහන් කරයි.

එජාප ආණ්ඩුව රැක ගැනීම සදහා පැමිණි අති විශාල
ජන ගංගාව අමතමින් අරලිගහ මන්දියරයේ මංගල උත්සව ශාලාවේදී ඔහු මෙසේ පැවසීය.

No comments:

Powered by Blogger.