අගමැති පුම්බන්න නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් කළ කුමන්ත්‍රණයක් හෙළිවෙයි - Video





















ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට දුෂණ විරෝධී බලකාය චෝදනා කරනවා.

මහනුවරදී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර චෝදනා කළේ තමන් මේ සම්බන්ධයෙන්
පොලිස් කොමිසමට ද පැමිණිලි කරන බවයි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නාමල් කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර සිදුවූ බව කියන දුරකතන සංවාද කිහිපයක හඬ පට ද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

No comments:

Powered by Blogger.