හෙට විරෝධයට කොළඹ එන්න එපා.. පණ බේරාගන්න නම් ගෙදර නවතින්න..- මුතුහෙට්ටිගෙන් අනියම් මරණ තර්ජන (Video)





















ඒකාබද්ද විපක්‍ෂය විසින් හෙට දිනයේ සංවිධානය කර ඇති විරෝධය සදහා සහභාගි නොවී පණ බේරාගෙන ගෙදරට වී ඉන්නා ලෙස නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම ඉල්ලා සිටී.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ අරක්කු වීදුරුවට, බුරියානි
එකට, රුපියල් දාහටයි කොළඹ එන එක නවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි

No comments:

Powered by Blogger.