ජනබලයට එකතු වෙන්න විරෝධතාකරුවන් කොළඹට පැමිණෙයි - විශේෂ සජීවී විකාශය මෙන්න (LIVE VIDEO)





















ජනබලය කොළඹට විරෝධතාවයට සහභාගීවන විරෝධතා කරුවන් මේවන විට  කොළඹ නගරයට පැමිණෙමින් සිටිනවා. එහි එක් විරෝධතාවක් ලේක් හවුස් වටරවුම අසළ පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ප්‍රකාශ කළ අතර  තවස් ස්ථාන කිහිපයක විරෝධතාව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

එසේම කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස්
ආරක්ෂාව තර කර ඇති අතර ජල ප්‍රහාරක රථද සූදානම් කර  තිබෙනවා. ඇතැම් මාර්ගයන්ට පිවිසීමද මාර්ග බාධක යොදා සීමා කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ෆේස්බුක් පිටුව හරහා ජනබලය කොළඹට විශේෂ සජීවී විකාශයක්ද මේ වන විට ආරම්භ කර තිබෙනවා

No comments:

Powered by Blogger.