‘මෝඩ යකෙක්..’ - මහින්ද තම පුද්ගලික ලේකම් උදිතට ප්‍රසිද්ධියේ බැනවදී (Video)





















පසුගිය ආණ්ඩුව සමයේදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ(17) දිනයේ ප්‍රකාශයක්
ලබාගන්නා ලදී.

පැය කිහිපයක් තිස්සේ එම ප‍්‍රකාශය ලබා ගැනීමෙන් පසු රාජපක්‍ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කිරීම සඳහා සිය නිල නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වූ සිදුවීමක් මේ වන විට සමාජ ජාලා මෙන්ම අන්තර්ජාල පුවත් වෙබ් අඩවි තුල අතිශය ජනප්‍රිය වෙමින් තිබේ.

හිටපු ජනාධිපතිවරයා විසින් තම පුද්ගලික ලේකම්වරයා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතාට “මෝඩ යකෙක්.. මේ අන්න අරෙහට වෙලා ඉන්නවා..“ යනුවෙන් දැඩි ස්වරයෙන් කතා කරන අයුරු එම වීඩියෝවෙන් දැක්වෙයි.

එම වීඩියෝව පහතින්,

No comments:

Powered by Blogger.