කාකි නිල ඇදුම වෙනුවට පොලිසියට ජාතික ඇදුම..- පොලිස්පති





















පොලිස් නිලධාරීන්ගේ කාකි නිල ඇදුම වෙනුවෙන් ජාතික ඇදුම ගෙන ඒමට තමන් සූදානම් බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවසීය.

සියළුම පොලිස් නිලධාරීන් එවිට තමන් වගේ සිටිනු ඇතැයිද පොලිස් පතිවරයා කියා සිටියේ ඒ අවස්ථාවේ ඔහු ඇද සිටි ජාතික
ඇදුමද පෙන්වමිනි.

පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර හා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් සමග පැවති සුහද සාකච්චාවකදීය.


No comments:

Powered by Blogger.