TNL අත නොහරී.. ජනපතිට එරෙහිව ප‍්‍රහාර දැඩි කරයි.. ප‍්‍රවෘත්ති අතරතුර තවත් ප‍්‍රහාරයක්…





















අපවත් වී වදාල මාදළුවාවේ සෝබිත හිමි ගුණ සමරුවේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් දැඩි විවේචන එල්ල කරන ලද ටී.එන්.එල්. රූපවාහිනිය දෙවන වතාවටද ජනාධිපතිවරයා ඉලක්ක කර පෙරටද වඩා බරපතල ආකාරයේ විවේචන
සිදු කරනු ලැබීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ප‍්‍රකාශ සමාජය තුල දැන් වැදගැම්මකට නැති තත්වයකට පත්ව ඇති බව එම නාලිකාවේ ප‍්‍රවෘත්ති විකාශණය අතරතුදී කියා සිටියේ වාර්තා වැඩසටහනක්ද ඉදිරිපත් කරමිනි.

මේ වන විට නාලිකාවේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශනාගාරය වසා දමා ඇත්තේ කලක් තිස්සේ පලපත‍්‍ර ගාස්තු නොගෙවුයේ යයි චෝදනා මතයි.

ටී.එන්.එල්. නාලිකාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයාට අයත් වූවකි.

No comments:

Powered by Blogger.