ජනාධිපතිවරණයේදී චීන සමාගමේ ඩොලර් 38,000ක් දී ඇත්තේ ඇල්ලේ ගුණවංශ හිමිට..?





















2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී චීන සමාගමක් විසින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ මැතිවරණ ව්‍යාපාරය ඩොලර් මිලියන 7.6ක් ලබා දුන්නේ යයි ‘නිවුයෝක් ටයිම්ස්’ පුවත්පත විසින් කර ඇති හෙලිදරවුව සම්බන්දයෙන් සොයා බලන්නැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ඊයේ දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කලේය.

වාර්තාවේ සදහන් පරිදි ඩොලර් 38,000ක මුදල ලබා දී ඇත්තේ
ඇල්ල ප‍්‍රදේශයේ ගුණවත් හාමුදුරු කෙනෙකුට බවද ඔහු එහිදී කියා සිටියේ ඇල්ලේ ගුණවංශ හිමියන් යයි ඇගවෙන ලෙසයි.

No comments:

Powered by Blogger.