ජනාධිපති මෛත‍්‍රි සත පහකට විශ්වාස නෑ.. ෂුවර්ම නෑ..- රන්ජන් (Video)





















ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සත පහකට විශ්වාස නැතැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

අධිකරණයට අපහාස කලේ යයි ඔහුට විරුද්දව ඇති පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවට සහභාගී වී පිටව යන
අතරතුරදී මාධ්‍ය වෙත ඔහු මේ බව පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා හොරු ඇල්ලීමේදී කිසිදු හිතවත්කමක් නොබලා එම කාර්ය සිදු කරමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

No comments:

Powered by Blogger.