කැබිනට් ඇමතිකමක් ගැනීමට සුදුසුකම හොරෙක් වීමයි… මටත් දැන් හොරෙක්, දූෂිතයෙක් වෙන්න හිතෙනවා





















මේවර ඇමති සංශෝධන අනුව කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට හොරෙක්, වංචාකාරයෙක්, දූෂිතයෙක් වීම සුදුසුකමක් යැයි සිතෙන බවත්, තමන් හොරෙක් නොවීම නිසා කැබිනට් ඇමතිකමක් නොළැබුණු බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ඇමති තනතුරක් ලබා ගැනීම සදහා තමන්ටත් දැන් හොරකම්, වංචා දූෂණ
කිරීමට සිතෙන බවද හෙතෙම කියා සිටී.

ඇමති සංශෝධනයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

No comments:

Powered by Blogger.