විජිතපුර ඩෝසර් කර ඇත්තේ නිධන් සොයන්නයි.. ඇමති සජිත්ගේ අනුදැනුම මත යයි චෝදනා..





















නිවාස ව්‍යාපෘතියක් සදහා යයි කියමින් අනුරාධපුර විජිතපුර ප‍්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කර ඇත්තේ නිධන් සෙවීමේ අරමුණින් යයි බරපතල සැකයක් මතුවන බව වයඹ පළාත් සභා මන්ත‍්‍රි නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ අනුදැනුම මත මෙම බරපතල අපරාධය
සිදු වූ බවට සැක ඇති බවත් එසේ නැතිව මෙවන් පුරා විද්‍යා බිමක මෙතරම් සෙල්ලම් දැමීමට කිසිවෙකුට නොහැකි බවද ඔහු සදහන් කරයි.

No comments:

Powered by Blogger.