සිංගප්පූරු ගිවිසුමෙන් තාවකාලික ගෑණියෙක් ගේන්නත් පුළුවන්…- මහින්ද හෙලිකරයි..





















සිංගප්පූරුව හා ශ‍්‍රි ලංකාව අතර අත්සන් කර ඇති ගිවිසුම මගින් සිදුවන්නේ මෙරට ඇති රැකියා අවස්ථා විදේශිකයන්ට හිමිවීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

‘මේ රටේ කෙනෙකුට ඕන නම් තමන් තනිකඩය ගෑනියෙක් ගේන්න ඔ්න කියල තාවකාලිකව ගෑණියෙක් ගෙනැල්ල තියාගන්න ඇහැකි. මේක
සංස්කෘතික වශයෙනුත් රට විනාශ කරන ගිවිසුමක්’

තිඹිරිගස්යාය සාම විහාරයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

No comments:

Powered by Blogger.