ත‍්‍රස්දවාදීන් සැමරීම සහජීවනය නොවෙයි.. නැවතත් යුද්දයක් එන්න පුළුවන්..-ගෝටාභය





















සංහිදියාව මුවාවෙන් ත‍්‍රස්තවාදීන්ව සමරන්නට ඉඩ දෙන්නේ නම් එය සංහිදියාව නොවන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

කඩුවෙලදී පැවති රණවිරු සැමරුම් උත්සවයක් අමතමින් ඔහු මේ බව
කීය.

ජීවිත පරිත්‍යාගයෙන් ලබා ගත් නිදහස විවිධ බලවේගවල උවමනාවට පාවාදුනහොත් නැවතත් එවන් යුගයක් ඇති වෙන්නට ඉඩ තිබෙන බවද ඔහු එහිදී පැවසීය.

No comments:

Powered by Blogger.