මෛත‍්‍රී 2028 තෙක්ම මෙරට ජනාධිපතියි..- ආණ්ඩුකාර නිලූකා ඒකනායකගෙන් හෙළිදරවුවක්





















වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2028 වසර දක්වා මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බව සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි.

ඇය පවසන්නේ ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව අනුව මෙම කාරණාව සහතික බවයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී
ජනතා සුබ සිද්දිය වෙනුවෙන් කටයුතු කරනු ඇති බවය.

ආණ්ඩුකාරවරිය මෙම අදහස් පල කරන ලද්දේ රත්නපුරයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

ආණ්ඩුකාරවරිය ප‍්‍රභූන් සදහා ජ්‍යෙතිෂ මත දක්වන්නියකි

No comments:

Powered by Blogger.