දැන් ආදීපගේ ඇස් පේනවා මෙන්න එම සංවේදි අවස්තාව පුලුවන් නම් අඩන්නේ නැතුව බලන්න





















සිරස ජූනියර් සුපර් ස්ටාර් වේදිකාවෙන් බිහි වුණ මෙම සුපිරි දක්ෂයා ගැන දැන් මුලු රටම කතා වෙනවා. ඒ තමයි ඔහු සිරස ජූනියර් සුපර් ස්ටාර් තරගයේ අවසන් මහා තරගයට තේරිමත් සමගයි. හැබැයි ඒ හේතුව විතරක් නිසා නෙවෙයි මේ ආදීප ගැන මුලු රටම කතා වෙන්නේ.

ආදීප කියන්නේ ඇස් පේන්නේ නැති පුංචි දරුවෙක්. ඉතින් දිනක් ජූනියර් සුපර් ස්ටාර් වේදිකාවේ ගීත
ගායනා කිරීමෙන් පසු ආදීපට අදහා ගන්න බැරි කතාවක් අභිෂේකා කියනවා. එ් තමයි. ආදීපගේ ඇස් දෙක සනීප කරලා දෙනවා කියන කතාව. මෙන්න මේ වීඩියෝව නරබන්න. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න.

No comments:

Powered by Blogger.