මං අගමැති වෙනවා.. පිලිගැනීමේ උත්සව සූදානම් කරන්න..- නිමල් දිරිපාල බදුල්ලට දන්වයි..





















තමන්ට මෙරට අගමැතිවරයා වීමට අවස්ථාවක් උදා වී ඇති බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බදුල්ල දිස්ත‍්‍රික්කයේ සිය ඉදිරිපෙල දේශපාලන හිතවතුනට දන්වා ඇත.

ඒ අනුව පිලිගැනීමේ උත්සව සූදානම් කිරීමට සූදානමින් සිටින්නැයිද
උපදෙස් දී ඇත.

දිස්ත‍්‍රික්කය පුරා බැනර්, පෝස්ටර් මෙන්ම ප‍්‍රධාන නගරවල කොඩි පතාක එල්ලීම සදහාද කටයුතු කරන්නැයිද දන්වා ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මීට කලකට පෙර අවස්තා කිහිපයකදිම නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පණිවුඩය බදුල්ලට දි තිබූ බව එකල මාධ්‍ය වාර්තා පල විය.

-lankacnews

No comments:

Powered by Blogger.