ලෝකයම අතට ගේන , ගූගල් හිටන් බලන , ලැප්ටොප් නැටුම මෙන්න කදිමා " රටම කතා කළ ලැප්ටොප් වන්නම අපේ කොල්ලෙක් නැටුවේ මෙහෙමයි .! (video)





















70 වැනි නිදහස්‌ උළෙල වෙනුවෙන් පැවැත්වෙන ආචාර පෙළපාලියේ සහ සංදර්ශන පෙළපාලියේ පෙරහුරු මේ දිනවල ගාලුමුවදොර පිටිය ඉදිරිපිට පැවැත්වෙනවා. මෙහිදි නවීන තාක්ෂණය තේමා කොටගෙන ලැප්ටොප් පරිඝණක භාවිතයෙන්ද නර්තනයක් ඉදිරිපත් කිරීමට නියමිත අතර එම නර්ථනය පිළිබදව සමාජජාලා වෙබ් අඩවිවල දැඩි අවදානයක් යොමු වූවා.

මේ අතර ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට , එම ලැප්ටොප් නර්ථනය
අනුකරනය කරමින් තරුණයෙක් විඩීයෝවක් එක්කොට තිබුනා.

එම විඩීයෝව පහතින්,

No comments:

Powered by Blogger.