තමන් අවභාවිත කලාට සංගක්කාරගෙන් එජාපයට පුල් පහරක්....





















තමන් දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ වුයේ යයි පලවන වාර්තා අසත්‍ය බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර පවසයි.

කිසිදු දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නැති බව ඔහු සිය ට්විටර් ගිණුමේ
සටහනක් තබමින් සදහන් කර ඇත.

තමන් විසින් කරන ලද ප‍්‍රකාශයක් දේශපාලනයට සම්බන්ධ කර ගැනීම ගැන කණගාටු වන්නේ යයිද ඔහු සදහන් කරයි.

කුමාර සංගක්කාර එක්සත් ජාතික පක්‍ෂයට එක් වූයේ යයි එම පක්‍ෂයට හිතවත් වෙබ් අඩවි හා සමා ජාලා ඔස්සේ ප‍්‍රචාරය කරනු ලැබුවේ සංගක්කාරගේ පින්තූරයක්ද සමගිනි.

No comments:

Powered by Blogger.