ආප්ප කා මහින්දට කෙලියා වගේ අපිට කෙලින්න එන්න එපා.. ඔයා පිට්පොකට් ජනාධිපති කෙනෙක්..- මරික්කාර් ජනපතිට අපහාස කරයි..






















මහින්ද රාජපක්‍ෂගෙන් ආප්ප කා ඔහුට කෙලියා වගේ අපේ පිහිටෙන් ජනාධිපති වී අපට කෙලින්නට හිතාගෙන ඉන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂගේ සාක්කුවෙන් පිට්පොකට් ගහගෙන විත් ජනාධිපති
කල නිසා තමන් පිට්පොකට් ජනාධිපති කෙනෙක් බව සිහිතබා ගත යුතු යයිද මන්ත‍්‍රිවරයා කීය.

එක්සත් ජාතික පක්‍ෂ පළාත් පාලන මැතිවරණ ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

No comments:

Powered by Blogger.