‘‘වන්දවා ගත්තේ නෑ.. විදුහල්පති මට බලෙන්ම වැන්දා.. මං නඩු දානවා‘‘ – ඌව මහ ඇමති





















බදුල්ල දෙමල මහා විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව තමන් අධිකරණයේ නඩු පවරන බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

එම විදුහල්පතිනිය තමන්ට බලහත්කාරයෙන් වදින්න ආ බවත් තමන් ඊට
විරුද්ද වූ බවත් ඔහු සදහන් කරයි.

මහ ඇමතිවරයා මේ බව සදහන් කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහන හා එක්වෙමිනි.

එහිදී තව දුරටත් මහ ඇමතිවරයා සදහන් කලේ තමන් ලංකාවේ දේශපාලන ගැන දන්නේ නැති බවත් බදුල්ල ගැන පමණක් දන්නා බවත්ය.

No comments:

Powered by Blogger.