“අගමැති ඉල්ලා අස්වෙනවානම්, මාත් ඉල්ලා අස්වෙන්න ලෑස්තියි” – ඌව මහඇමතිගෙන් කොන්දේසියක්





















රටේම සිදුවූ විශාලතම මංකොල්ල වන බැදුම්කර මංකොල්ලයට වරද පිලිගෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් වන්නේ නම් තමන් ඌව පළාත් මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව චාමර සම්පත් දසනායක මහතා පවසයි.

අදාල පරීක්‍ෂණ කටයුතු සදහා සහාය දැක්වීමට තමන් පළාත් අධ්‍යාපන
ඇමති ධුරයෙන් ඉවත් වූ බවත් මහ ඇමතිවරයා කියා සිටියේ සිය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර මහ ඇමතිවරයා අත්අඩංගුවට ගන්නැඉි බල කරමින් බදුල්ල දෙමල මහා විදුහල ඉදිරියේදී අද දිනයේදී විරෝධතා ආරම්භ කර ඇත.

No comments:

Powered by Blogger.